• இலஞ்சம் கொடுத்தேன்
  • 8 years ago
  • 27663 பார்க்கப்பட்டது

එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍රය දීර්ඝ කිරීම

அறிக்கையிடப்பட்டது  April 6, 2016 இருந்து කොළඹ , බස්නාහිර  ι Report #99766

එක්දින සේවාව යටතේ රු.7000 ක් ද ගෙවා ගමන් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා ගියවිට එක්දින සේවාවා කිව්වාට ඉක්මනින් නොලැබෙන බවත් දවල් 2-3 වෛනකම් රස්තියාදු විමට සිදුවන බවත් පවසා ඉක්මනින් ලබාදීමට රු.1000 ක අල්ලසක් ගමන් බලපත්‍ර පිලිබද විස්තර ගන්නා ඉදිරිපස කවුන්ටරයේ සිටි මැදිවියේ නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින ලදී. මෙය සුලව දසුනක්. තරුන වගේ කෙනෙකු ගියවිට පැත්තකට කතාකොට මෙය සිදු කරයි.

உங்கள் கருத்து என்ன?